ගීතාවලිය 24:5-7
ගීතාවලිය 24:5-7 SCV
ස්වාමින්වහන්සේගෙන් ඔහු ආශිර්වාද ලබනු ඇත; ඔහුගේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේගෙන් ඔහු ධර්මිෂ්ඨකම ලබනු ඇත. උන්වහන්සේ සොයා යන්නන්ගේ පරපුර එයයි; යාකොබ්ගේ දෙවියන්වහන්ස, ඔබගේ මුහුණ දකින්නට එන්නෝ ඔවුහු ය. සෙලා එම්බා දොරටු, නුඹලාගේ හිස් ඔසවනු; ඉපැරණි ද්වාරයෙනි, සපුරා විවර වනු; මන්ද, තේජසේ රජ්ජුරුවන් පැමිණෙන බැවිනි.

