ගීතාවලිය 23:5

ගීතාවලිය 23:5 SCV

මගේ සතුරන් ඉදිරිපිට ඔබ මට භෝජන සංග්‍රහයක් පිළියෙල කරන සේක. මගේ හිස තෙල් ගල්වනසේක. මගේ කුසලාන පිරී ඉතිරී යයි.

ගීතාවලිය 23:5 බයිබල් පදය සහිත රූපය

ගීතාවලිය 23:5 - මගේ සතුරන් ඉදිරිපිට
ඔබ මට භෝජන සංග්‍රහයක් පිළියෙල කරන සේක.
මගේ හිස තෙල් ගල්වනසේක.
මගේ කුසලාන පිරී ඉතිරී යයි.

ගීතාවලිය 23:5 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය