ගීතාවලිය 18:15
ගීතාවලිය 18:15 SCV
අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ තරවටුවෙන්, ඔබගේ නාස් පුඩුවල හුස්ම පහරින්, සාගර පත්ල පෙනෙන්නට විණ; පොළොවේ අත්තිවාරම් ද නිරාවරණ විය.