මම ඔබට හඬ ගසමි, අහෝ දෙවියන්වහන්ස, මන්ද ඔබ මට පිළිතුරු දෙන සේක. මට කන් දුන මැනව, මගේ යැදුම ඇසුව මැනව. සතුරන් වෙතින් ඔබේ සරණ පතා එන්නවුන් ස්වකීය සුරතින් ගලවන මිදුම්කරුවාණනි, ඔබේ නොමියෙන පෙමෙහි අසිරිය පෙන්නුව මැනව. ඔබේ ඇසේ කළුරුවාව සේ මා රැකගෙන, ඔබේ පියාපත් සෙවණේ මා සඟවාගෙන, මට පහර දෙන දුෂ්ටයාගෙන් හා මා වටකර ගන්නා මිනීමරු සතුරන්ගෙන් මා මුදා ගත මැනව.
ගීතාවලිය 17 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 17:6-9
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ