ගීතාවලිය 17:6-7

ගීතාවලිය 17:6-7 SCV

මම ඔබට හඬ ගසමි, අහෝ දෙවියන්වහන්ස, මන්ද ඔබ මට පිළිතුරු දෙන සේක. මට කන් දුන මැනව, මගේ යැදුම ඇසුව මැනව. සතුරන් වෙතින් ඔබේ සරණ පතා එන්නවුන් ස්වකීය සුරතින් ගලවන මිදුම්කරුවාණනි, ඔබේ නොමියෙන පෙමෙහි අසිරිය පෙන්නුව මැනව.