එබැවින් මගේ හද ප්‍රමෝදවත් වෙයි; මගේ ජීවය ප්‍රීතියෙන් පිනා යයි; මගේ සිරුර නිරුපද්‍රිත ව වෙසෙන්නේ ය. මන්ද ඔබ, මළවුන්ගේ ලෝකයට මා අතැර දමන්නේ නැත. ඔබගේ ශුද්ධවතාණන්ට දිරා ජරාවට යෑම අත්දකින්නට ඉඩ දෙන්නේ නැත.
ගීතාවලිය 16 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 16:9-10
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ