ගීතාවලිය 149:1

ගීතාවලිය 149:1 SCV

ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. විශ්වාසවන්තවූවන්ගේ එකමුතුවේදී උන්වහන්සේගේ ප්‍රශංසාව ද ස්වාමින්වහන්සේට අලුත් ගීයක් ද ගායනා කරන්න.