ගීතාවලිය 148:2

ගීතාවලිය 148:2 SCV

උන්වහන්සේගේ සියලු දේව දූතයිනි, උන්වහන්සේට ප්‍රශංසා කරන්න; උන්වහන්සේගේ ස්වර්ගීය සේනා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසා කරන්න.