ගීතාවලිය 148:12-13

ගීතාවලිය 148:12-13 SCV

යෞවන යෞවනියනි, මහල්ලනි, බාලයිනි. ඒ සියල්ලෝ ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරත්වා! උන්වහන්සේගේ නාමය පමණක් උත්කෘෂ්ට ය; උන්වහන්සේගේ ශෝභාලංකාරය පොළොවත්, අහසත් ඉක්මවා යයි.