ගීතාවලිය 147:3-5
ගීතාවලිය 147:3-5 SCV
උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක්; ඔවුන්ගේ තුවාල බඳින සේක. උන්වහන්සේ තාරකාවල ගණන තීරණ කරන සේක්, ඒ සියල්ලට ඒවායේ නාම දෙන සේක. අපේ ස්වාමින්වහන්සේ උත්තම ය, බලයෙන් පරාක්‍රමවත් ය; උන්වහන්සේගේ බුද්ධිය අනන්ත ය.