ඔබගේ නොමියෙන ප්‍රේමය ගැන උදෙන් ම මට අසන්නට ලැබේවා, මන්ද මම ඔබ තුළ විශ්වාසය තබමි. මා යා යුතු මග මට පෙන්නුව මැනව, මන්ද මගේ ජීවය මා ඔසවන්නේ ඔබට ය. මගේ සතුරන්ගෙන් මා මුදා ගත මැනව, අහෝ ස්වාමින්වහන්ස, සරණ පතා මා දුව ආවේ ඔබ වෙතට ය. ඔබගේ කැමැත්ත කරන්නට මට ඉගැන්නුව මැනව, මන්ද මගේ දෙවියන්වහන්සේ ඔබ ය; ඔබගේ යහපත් ආත්මයාණන් සමතලා බිමක මට මගපෙන්වාවා!
ගීතාවලිය 143 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 143:8-10
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ