ගීතාවලිය 138:2

ගීතාවලිය 138:2 SCV

ඔබගේ ශුද්ධ දේව මාලිගය දෙසට නමස්කාර කරමින්, ප්‍රශංසා කරන්නෙමි ඔබගේ නාමයට, ඔබගේ නොමියෙන ප්‍රේමයත්, ඔබගේ විශ්වසනීයත්වයත් නිසා. මන්ද ඔබ, අන් සියල්ලට ඉහළින් ඔබගේ නාමයත්, ඔබගේ වචනයත් උසස් කළ සේක.