ප්‍රශංසා කරන්නෙමි මම ඔබට, මගේ මුළු හදින් ම අහෝ ස්වාමින්වහන්ස, දෙවිවරුන් ඉදිරියෙහි ගායනා කරන්නෙමි මම ඔබගේ ප්‍රශංසාව. ඔබගේ ශුද්ධ දේව මාලිගය දෙසට නමස්කාර කරමින්, ප්‍රශංසා කරන්නෙමි ඔබගේ නාමයට, ඔබගේ නොමියෙන ප්‍රේමයත්, ඔබගේ විශ්වසනීයත්වයත් නිසා. මන්ද ඔබ, අන් සියල්ලට ඉහළින් ඔබගේ නාමයත්, ඔබගේ වචනයත් උසස් කළ සේක. හඬ ගැසූ කල මා ඔබට, උත්තර දුන් සේක ඔබ මට; ඔබ මගේ ජීවයේ ශක්තිය වර්ධන කළ සේක. පොළොවේ සියලු රජවරු ඔබට ප්‍රශංසා කරත්වා! අහෝ ස්වාමින්වහන්ස, මන්ද ඔවුන් ඔබගේ මුවෙහි වචන අසා ඇත. ඔවුහු ස්වාමින්වහන්සේගේ මාර්ග ගැන ගී ගයනු ඇත. මන්ද ස්වාමින්වහන්සේගේ තේජාලංකාරය ශ්‍රේෂ්ඨ ය. ස්වාමින්වහන්සේ උසස් නමුදු, උන්වහන්සේ පහත් අය සලකන සේක; එහෙත් දුර තියාම අහංකාරීන් ගැන උන්වහන්සේ දන්නා සේක. කරදර මැද මා ගමන් ගන්නා නමුදු, ඔබ මගේ ජීවිතය රක්ෂා කරන සේක. මගේ සතුරන්ගේ උදහසට එරෙහිව, ඔබ ඔබේ හස්තය දිගු කර, ඔබගේ දකුණු අතින් ඔබ මා ගලවන සේක. මා උදෙසා උන්වහන්සේගේ අරමුණු ස්වාමින්වහන්සේ ඉෂ්ට කරන සේක; අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය, ඔබගේ දෑතේ වැඩ අත්හැර නො දමනු මැනව.
ගීතාවලිය 138 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 138:1-8
3 Days
Do you deeply feel your need for Jesus? This three-day plan for prayer is designed to enhance your time alone with Him and help you cry out to Him. It also serves as a companion prayer to the eight-part "Jesus, I Need You" series by Thistlebend Ministries.
5 Days
We all experience difficult seasons of trial. This plan will encourage you through whatever dark time you are facing, guiding you from feelings of inadequacy through hoping when all seems dark to rejoicing on the other side. Refocus your heart on God’s character, and be pointed to his power, wisdom, faithfulness, and love instead of your circumstances or failures. You’ll be redirected to lean on God’s strength, not your own.
In "Great is Thy Faithfulness," Pastor Rob Morgan reminds us that our loving God can be trusted to always follow through on what He says He will do. Indeed, great is His faithfulness to you.
12 Days
This plan will inspire every reader to see in himself a person who, like millions of other people, is called to a specific mission. No matter who you are or what you have, God is calling you today. Just trust in God and start searching your calling with the help of the Bible and the greatest biblical examples. I believe in You. You will succeed.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ