ප්‍රශංසා කරන්නෙමි මම ඔබට, මගේ මුළු හදින් ම අහෝ ස්වාමින්වහන්ස, දෙවිවරුන් ඉදිරියෙහි ගායනා කරන්නෙමි මම ඔබගේ ප්‍රශංසාව. ඔබගේ ශුද්ධ දේව මාලිගය දෙසට නමස්කාර කරමින්, ප්‍රශංසා කරන්නෙමි ඔබගේ නාමයට, ඔබගේ නොමියෙන ප්‍රේමයත්, ඔබගේ විශ්වසනීයත්වයත් නිසා. මන්ද ඔබ, අන් සියල්ලට ඉහළින් ඔබගේ නාමයත්, ඔබගේ වචනයත් උසස් කළ සේක. හඬ ගැසූ කල මා ඔබට, උත්තර දුන් සේක ඔබ මට; ඔබ මගේ ජීවයේ ශක්තිය වර්ධන කළ සේක.
ගීතාවලිය 138 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 138:1-3
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ