රාත්‍රියේ ස්වාමින්වහන්සේගේ ගෘහයේ නිරත, රාත්‍රි මෙහෙයයේ යෙදෙන, ස්වාමින්වහන්සේගේ සියලු සේවකයිනි, එන්න. ස්වාමින්වහන්සේ පසසන්න; ශුද්ධස්ථානය දෙසට ඔබගේ අත් ඔසවා, ස්වාමින්වහන්සේ පසසන්න. අහසත්, පොළොවත් නිම වූ ස්වාමින්වහන්සේ සියොනෙහි සිට ඔබට ආශිර්වාද කරන සේක්වා!
ගීතාවලිය 134 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 134:1-3
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ