ගීතාවලිය 13
13
ගීතාවලිය 13
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත්ගේ ගීතයකි.
1අහෝ ස්වාමින්වහන්ස, තව කොපමණ කලක් ද? ඔබ සදහට ම මා අමතක කරන සේක් ද?
තව කොපමණ කලක් මවෙතින් ඔබේ මුහුණ සඟවා ගන්නා සේක් ද?
2තව කොපමණ කලක් මා මගේ සිතුවිලි සමඟ පොර බදන්න ද?
හැමදාමත් හද-සන්තාපයෙන් සිටින්න ද?
තව කොපමණ කලක් මගේ සතුරා මට ඉහළින් ජය ගන්නේ ද?
3මා දෙස බැලුව මැනව, මට උත්තර දුන මැනව අහෝ ස්වාමින්වහන්ස! මගේ දෙවියන්වහන්ස!
මගේ දෙනෙතට යළි එළිය දුන මැනවි; නැතහොත්, මා මැරී යනු ඇත.
4“මම ඔහු පැරදුවෙමි” යි කියන්නට මගේ සතුරාට ඉඩ නො තැබුව මැනවි.
මා වැටුණු කල, ප්‍රීති වන්නට මගේ එදිරිවාදීන්ට ඉඩ නො දුන මැනවි.
5එහෙත් මම, නොමියෙන ඔබේ පෙම මත විශ්වාසය තබමි;
ඔබෙන් ලැබෙන මිදීම ගැන හදවතින් මම ප්‍රීති වන්නෙමි.
6 ස්වාමින්වහන්සේට මම ගී ගයන්නෙමි,
මන්ද, උන්වහන්සේ ඒ සා මට යහපත්කම් කළ බැවිනි.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 13: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: