ගීතාවලිය 127:4-5

ගීතාවලිය 127:4-5 SCV

කෙනකුගේ යෞවනයේදී බිහිවන දරුවන්, රණවිරුවකු අතැති හී ගස් වැන්න. එයින් පිරුණු කොපුව ඇති මිනිසා භාග්‍යවතෙකි; පුර දොරටු ජනහමුවේදී තම සතුරන් හා වන විවාදයේදී ඔවුන් ලජ්ජාවට පත් නො වේ.