ගීතාවලිය 125:1-2
ගීතාවලිය 125:1-2 SCV
ස්වාමින්වහන්සේතුළ විශ්වාසය තබන්නෝ, සියොන් කන්ද වැනි ය; එය සොලවන්නට බැරි ය; එය සදහට ම පවතී. කඳු, යෙරුසලම වට කොට සිටින්නාක් මෙන් ස්වාමින්වහන්සේ මෙතැන් පටන් ඉදිරියට, සදහට ම තම ජනයා වට කොට සිටින සේක.