ගීතාවලිය 123:3-4

ගීතාවලිය 123:3-4 SCV

අපට දයා වුව මැනව අහෝ ස්වාමින්වහන්ස, අපට දයා වුව මැනව. මන්ද අප පමණටත් වඩා අවඥාවට ලක් ව ඇති බැවිනි. අහංකාරීන් වෙතින්, අවඥා සහගත උඩඟුවූවන් වෙතින් අප පමණටත් වඩා සමච්චල් විඳ ඇත්තෙමු.