ගීතාවලිය 120:1-2

ගීතාවලිය 120:1-2 SCV

මගේ විපත්තියේදී මම ස්වාමින්වහන්සේට මොර ගැසීමි. උන්වහන්සේ මට උත්තර දුන් සේක. බොරුකාර තොල්වලින් ද වංචනික දිවෙන් ද මා ගැලෙවුව මැනව, අහෝ ස්වාමින්වහන්ස.