මා මවා, හැඩගස්වනු ලැබ ඇත්තේ, ඔබගේ අත්වලිනි; ඔබගේ ආඥා ඉගෙනීමට, මට වැටහීම දුන මැනව. ඔබට භය පක්ෂපාතී ඇත්තෝ, මා දකින කල ප්‍රීති ප්‍රමෝද වෙත්වා; මන්ද ඔබගේ වචනය තුළ මට බලාපොරොත්තුව ඇත. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නියමයන් ධර්මිෂ්ඨ බවත්, ඔබ මට පීඩා පැමිණවූයේ, විශ්වාසවන්ත භාවයෙන් බවත් මම දනිමි. ඔබගේ සේවකයාට, ඔබගේ පොරොන්දුව පරිදි, ඔබගේ නොමියෙන ප්‍රේමය, මගේ සැනසිල්ල වේවා. මා ජීවත් වන පිණිස, ඔබගේ දයාව මා වෙත ඒවා! මන්ද ඔබගේ ව්‍යවස්ථාව, මගේ සොම්නසයි.
ගීතාවලිය 119 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 119:73-77
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ