ගීතාවලිය 119:46-48

ගීතාවලිය 119:46-48 SCV

ඔබගේ පනත්, මම රජුන් ඉදිරියේ ද පවසන්නෙමි. මා ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැත. මන්ද මා ප්‍රේම කරන, ඔබේ ආඥා තුළ මම මගේ ප්‍රමෝදය ලදිමි. මා ප්‍රේම කරන, ඔබේ ආඥා දෙසට මම මගේ අත් ඔසවා, ඔබගේ නියෝග මෙනෙහි කරන්නෙමි.