ගීතාවලිය 119:41-42

ගීතාවලිය 119:41-42 SCV

ඔබගේ නොමියෙන ප්‍රේමය, ඔබගේ පොරොන්දුව ලෙස වූ ඔබගේ ගැලවීම, මා පිට පැමිණේවා! අහෝ ස්වාමින්වහන්ස, එවිට, මට ගර්හා කරන්නාට දෙන්නට උත්තරයක් මට ඇත්තේ ය; මන්ද මම ඔබගේ වචනය තුළ විශ්වාසය තබා ඇත්තෙමි.