ගීතාවලිය 119:137-139
ගීතාවලිය 119:137-139 SCV
අහෝ ස්වාමින්වහන්ස, ඔබ ධර්මිෂ්ඨ ය. ඔබගේ නියමයන් යුක්ති සහගත ය. ඔබවහන්සේ ඔබගේ පනත් පනවා ඇත්තේ දමිටුකමිනි. සම්පූර්ණ විශ්වසනීයත්වයෙනි. මගේ සතුරන් ඔබගේ වචනය අමතක කරන බැවින්, මගේ උද්වේගයෙන් මම දැවෙන්නෙමි.