ගීතාවලිය 119:133-134
ගීතාවලිය 119:133-134 SCV
මගේ පියවර, ඔබගේ පොරොන්දුවට අනුව ස්ථාවර කළ මැනව; කිසියම් අයුතුකමක් මා පාලනය නො කෙරේවා! මවිසින් ඔබේ ශික්ෂා, රක්ෂා කරන පිණිස, මිනිසුන්ගේ පීඩනයෙන් මා මුදා ගත මැනව.