එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න; මන්ද ඔවුන්ගේ උපකාරයත්, ඔවුන්ගේ පලිහත් උන්වහන්සේ ය. එම්බා ආරොන් වංශය, ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න; මන්ද ඔවුන්ගේ උපකාරයත්, ඔවුන්ගේ පලිහත් උන්වහන්සේ ය. උන්වහන්සේට භය පක්ෂපාත ඇත්තෙනි, ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න; මන්ද ඔවුන්ගේ උපකාරයත්, ඔවුන්ගේ පලිහත් උන්වහන්සේ ය. ස්වාමින්වහන්සේ අප සිහි කරන සේක; අපට ආශිර්වාද කරන සේක; උන්වහන්සේ ඉශ්‍රායෙල් වංශයට ආශිර්වාද කරන සේක; උන්වහන්සේ ආරොන් වංශයට ආශිර්වාද කරන සේක; ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ලොකු කුඩා සියල්ලනට උන්වහන්සේ ආශිර්වාද කරන සේක.
ගීතාවලිය 115 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 115:9-13
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ