ස්වාමින්වහන්සේ ගණනින් ඔබ වැඩි කරන සේක්වා; ඔබට ද ඔබේ දරු පරපුරට ද එසේ වෙත්වා! අහසේ ද පොළොවේ ද මැවුම්කරුවාණන් වන ස්වාමින්වහන්සේගෙන් ඔබ ආශිර්වාද ලබත්වා! ස්වර්ග, ස්වාමින්වහන්සේගේ ස්වර්ග වේ; එහෙත් පොළොව, උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දී තිබේ.
ගීතාවලිය 115 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 115:14-16
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ