ගීතාවලිය 115:14-15

ගීතාවලිය 115:14-15 SCV

ස්වාමින්වහන්සේ ගණනින් ඔබ වැඩි කරන සේක්වා; ඔබට ද ඔබේ දරු පරපුරට ද එසේ වෙත්වා! අහසේ ද පොළොවේ ද මැවුම්කරුවාණන් වන ස්වාමින්වහන්සේගෙන් ඔබ ආශිර්වාද ලබත්වා!

ගීතාවලිය 115:14-15 බයිබල් පදය සහිත රූපය

ගීතාවලිය 115:14-15 - ස්වාමින්වහන්සේ ගණනින් ඔබ වැඩි කරන සේක්වා;
ඔබට ද ඔබේ දරු පරපුරට ද එසේ වෙත්වා!
අහසේ ද පොළොවේ ද මැවුම්කරුවාණන් වන
ස්වාමින්වහන්සේගෙන් ඔබ ආශිර්වාද ලබත්වා!