ගීතාවලිය 111:9

ගීතාවලිය 111:9 SCV

උන්වහන්සේ ස්වකීය ජනයාට මිදීම සලසා දුන් සේක; උන්වහන්සේ ස්වකීය ගිවිසුම, සදාතනික ව ස්ථාපිත කළ සේක. උන්වහන්සේගේ නාමය ශුද්ධ ය. භයංකර ය.