ගීතාවලිය 106:24-25

ගීතාවලිය 106:24-25 SCV

ඉන්පසු ඔවුහු ඒ මනස්කාන්ත දේශය හෙළා දැක්කාහු, උන්වහන්සේගේ පොරොන්දුව විශ්වාස නො කළාහු ය. ඔවුහු තම කූඩාරම් තුළට වී, මැසිවිලි නැගුවාහු, ස්වාමින්වහන්සේට කීකරු නො වූවාහු ය.