උන්වහන්සේගේ උදාර වාස භවනේ සිට උන්වහන්සේ කඳුවලට ජලය සපයන සේක; උන්වහන්සේගේ වැඩවල පලයෙන්, මහ පොළොව තෘප්තිමත් වෙයි. ඔබවහන්සේ ගව ආදී සතුන් සඳහා තෘණ වැඩෙන්නට සැලසූ සේක්; මිනිසාට වගා කරනට ගස් වැල් දුන් සේක; ඒවා පොළොවෙන් අහර හටගැන්වීමට ය; එනම්, මිනිසාගේ හද ඔකඳ කරන මිදි යුෂ ද ඔහුගේ වත එළිය කරවන තෙල් ද ඔහුගේ ගත සවිගන්වන ධාන්‍ය ද සඳහා ය.
ගීතාවලිය 104 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 104:13-15
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ