ගීතාවලිය 102:16-17

ගීතාවලිය 102:16-17 SCV

මන්ද ස්වාමින්වහන්සේ සියොන් පුර යළි ගොඩ නගන සේක්; ස්වකීය මහිමශ්‍රීයෙන් පෙනෙන්නට එන සේක. අනාථවූවන්ගේ යැදුමට උන්වහන්සේ ප්‍රතිචාර දක්වන සේක්; ඔවුන්ගේ කන්නලව් සුළු කොට නො තකන සේක.