නොමියෙන ප්‍රේමයත්, යුක්තියත් ගැන මම ගී ගයන්නෙමි; අහෝ ස්වාමින්වහන්ස, මම ඔබට පැසසුම් ගී ගයන්නෙමි. දොසින් තොර ජීවිතයක් ගෙන යන්නට මම පරෙස්සම් වන්නෙමි; ඔබ කවදා මා වෙත එන සේක් ද? මගේ නිවස තුළ මම නිදොස් හදෙකින් යුතු ව කටයුතු කරන්නෙමි. මගේ දෑස කිසි නපුරකට යොමු නො කරමි.
ගීතාවලිය 101 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 101:1-3
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ