ගීතාවලිය 100
100
ගීතාවලිය 100
ගීතයකි. කෘතඥ පූර්වක ප්‍රශංසාව සඳහා.
1මුළු පොළෝ වාසීනි, ස්වාමින්වහන්සේට ජය ඝෝෂා නගන්න.
2ප්‍රීතියෙන් යුතු ව, ස්වාමින්වහන්සේට නමස්කාර කරන්න;
ප්‍රීති ගීත ගයමින්, උන්වහන්සේ අබියසට පැමිණෙන්න.
3 ස්වාමින්වහන්සේ, දෙවියන්වහන්සේ වග දැනගන්න.
අප මැවුවේ උන්වහන්සේ ය; අප අයිති උන්වහන්සේට ය;
උන්වහන්සේගේ ජනයා වන අප, උන්වහන්සේගේ තෘණබිමෙහි බැටළුවන් ය.
4ස්තුති දෙමින් උන්වහන්සේගේ දොරටු තුළින් ඇතුළු වන්න,
ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට ඇතුළු වන්න;
උන්වහන්සේට තුති පුදමින්, උන්වහන්සේගේ නාමය පසසන්න.
5මන්ද ස්වාමින්වහන්සේ යහපත් ය. උන්වහන්සේගේ නොමියෙන පෙම, සදහට ම පවත්නේ ය;
උන්වහන්සේගේ විශ්වාසවන්තකම, පරපුරින් පරපුරට ගලා යන්නේ ය.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 100: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: