හිතෝපදේශ 9:7-8
හිතෝපදේශ 9:7-8 SCV
අවමන්කරන්නකු නිවැරදිකරන්නා අපහාසයට අත වනයි; දුෂ්ට මිනිසකුට තරවටුකරන්නා තමනට අපවාද පමුණුවා ගනියි. අවමන්කරන්නකුට තරවටු නො කරන්න; කළොත් ඔහු ඔබට වෛර කරනු ඇත. ප්‍රඥාවතකුට තරවටු කරන්න, ඔහු ඔබට ප්‍රේම වනු ඇත.