සවන් දෙන්න, අගනා දෑ කියන්නට මට තියේ; හරි දේ කියන්නට මගේ දෙතොල් විවර කරමි. මගේ මුවින් පැවසෙන්නේ සත්‍යය ය; මන්ද මගේ දෙතොලට දුෂ්ටකම පිළිකුලක් ය. මා මුවේ හැම වචනයක් ම ධාර්මික ය; හොර බොරු වංචා කිසිවක් ඒවායේ නැත. නැණවතුනට ඍජු ව ම ඒ හැම පැහැදිලි ය; දැනුම ඇත්තනට ඒවා දෝෂ රහිත ය.
හිතෝපදේශ 8 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හිතෝපදේශ 8:6-9
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ