හිතෝපදේශ 6:5-6
හිතෝපදේශ 6:5-6 SCV
දඩයක්කරුගේ අතින් මිදී යන තිත් මුවකු පරිද්දෙන්, කුරුලු දඩයම්කරුගේ උගුලින් පැන යන කුරුල්ලකු පරිද්දෙන් නිදහස් ව යන්න. එම්බා අලසය, කූඹියා ළඟට ගොස්, උගේ ක්‍රියා මාර්ග සිතට ගෙන ප්‍රඥාවත් වන්න.