බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

හිතෝපදේශ 5:3-6

හිතෝපදේශ 5:3-6 SCV

අනාචාර ගැහැණියකගේ තොල්වලින් මී පැණි වෑහේ; ඇගේ කතාව තෙල්වලටත් වඩා සුමුදු ය. එහෙත් අවසානයේදී ඇය කොහොඹ මෙන් තිත්ත වනු ඇත; දෙමුවහත් කඩුවක් මෙන් මාරක වනු ඇත. ඇගේ දෙපා බැස යන්නේ, මරණය වෙතට ය; ඇගේ පියවර ඇදී යන්නේ මිනී වළට ය. ජීවනයේ මාර්ගය ගැන ඇගේ කිසි සැලකිල්ලක් නැත. ඇගේ මාවත් ඇද ය, එහෙත් ඈ ඒ වග නො දන්නී ය.