හිතෝපදේශ 5:18-19

හිතෝපදේශ 5:18-19 SCV

ඔබේ උල්පතට ආශිර්වාද ලැබේවා! තුරුණු වියේ ඔබේ බිරිඳ සමඟ ඔබ ප්‍රීතිය විඳ ගනීවා! සෙනෙහෙබර මුව දෙනක වැනි, සුන්දර මුව දෙනක වැනි, ඇගේ පියයුරුවලින් හැම විට ඔබ සැනසේවා! ඇගේ ආදරයෙන් හැමදා ඔබ බැඳ ගනු ලැබේවා!