නිර්දෝෂී ව ජීවත්වන්නෝ සුරක්ෂිත ය; එහෙත් වංචනික මාර්ගයේ යන්නා හදිසියේ ම ඇද වැටෙන්නේ ය. තම බිම් කොටස වගාකරන්නාට ආහාර බහුල වේ; එහෙත් මවා ගත් හීන පසු පස යන්නෝ දුගී භාවයට හසු වන්නෝ ය. විශ්වසනීය මිනිසා, විපුල ආශිර්වාද ලබන්නේ ය; එහෙත් ධනවත්වීමට කෙටි මං සොයන්නා දඬුවම් නො ලබා නො සිටී.
හිතෝපදේශ 28 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හිතෝපදේශ 28:18-20
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ