හිතෝපදේශ 2:16-19
හිතෝපදේශ 2:16-19 SCV
තවද, එය දුරාචාර ස්ත්‍රියගෙන්, චාටු කතා කියන පරදාරික ස්ත්‍රියගෙන්, ඔබ මුදා ගනු ඇත. ඈ තම දෙවියන්වහන්සේ කළ ගිවිසුම අමතක කරමින්, තුරුණු වියේ ඇගේ සහකරු අත් හළ තැනැත්තියක. මන්ද ඇගේ නිවස මරණයට ගිලා බහින, මළගියවුන් වෙත යන අඩි පාර ය. ඇය වෙත යන කිසිවකු ආපසු එන්නේවත්, ජීවනයේ මාවතට එළැඹෙන්නේවත් නැත.

