බොහෝ දෙනෙක් උත්තමයාගේ හොඳ හිත සොයති; තෑගි දෙන මිනිසාට හැම කෙනකු ම මිතුරන් ය. දුප්පත් මිනිසා ඔහුගේ නෑයින් හැම දෙනා විසින් අත්හැර දැමේ; ඔහුගේ මිතුරෝ ඊට කොපමණ වැඩියෙන් ඔහුගෙන් ඈත් නො වෙද්ද? ඔහු කන්නලව් කරමින් ඔවුන් පසු පස ගියත්, ඔවුන් හමු විය නො හැකි වෙයි.
හිතෝපදේශ 19 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හිතෝපදේශ 19:6-7
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ