හිතෝපදේශ 19:21-22
හිතෝපදේශ 19:21-22 SCV
මිනිසාගේ හදවතේ සැලසුම් බොහෝ ය; එහෙත් සඵලවත් වන්නේ, ස්වාමින්වහන්සේගේ අරමුණ ය. මිනිසකුගේ දැඩි ආශාව නොමියෙන ප්‍රේමයයි; බොරුකාරයකු වනවාට වඩා දුප්පත්කම හොඳ ය.