හිතෝපදේශ 17:9-10

හිතෝපදේශ 17:9-10 SCV

වරදක් වසා දමන්නා ප්‍රේමය වඩවයි; එහෙත් කාරණයක් යළි මතුකරන්නා මිත්‍රත්වය බිඳියි. අඥානයකුට පහර සියයකට වඩා බුද්ධිමතකුට එක තරවටුව කා වදින්නේ ය.