හිතෝපදේශ 16:6-9

හිතෝපදේශ 16:6-9 SCV

පාප වන්දි නිවාරණය සලසනු ලබන්නේ නොමියෙන ප්‍රේමයත්, විශ්වසනීයත්වයත් තුළිනි; මිනිසා නපුරෙන් දුරුව සිටින්නේ, ස්වාමින්වහන්සේට භය පක්ෂපාතීත්වය තුළිනි. මිනිසකුගේ ක්‍රියා මාර්ග ස්වාමින්වහන්සේට ප්‍රසන්න වූ කල, ඔහුගේ සතුරන් පවා ඔහු හා සාමයෙන් වෙසෙන්නට උන්වහන්සේ සලසන සේක. ධර්මිෂ්ඨකම සමඟ ස්වල්පයක් ඇති ව සිටීම, අයුක්තියෙන් බොහොමයක් අත්කර ගන්නවාට වඩා හොඳ ය. මිනිසාගේ ගමන් මග සැලසුම් කරන්නේ ඔහුගේ හදවත ය; එහෙත් ඔහුගේ පියවර තීරණ කරන්නේ ස්වාමින්වහන්සේ ය.

හිතෝපදේශ 16:6-9 බයිබල් පද/ය සහිත රූප

හිතෝපදේශ 16:6-9 - පාප වන්දි නිවාරණය සලසනු ලබන්නේ නොමියෙන ප්‍රේමයත්, විශ්වසනීයත්වයත් තුළිනි;
මිනිසා නපුරෙන් දුරුව සිටින්නේ, ස්වාමින්වහන්සේට භය පක්ෂපාතීත්වය තුළිනි.

මිනිසකුගේ ක්‍රියා මාර්ග ස්වාමින්වහන්සේට ප්‍රසන්න වූ කල,
ඔහුගේ සතුරන් පවා ඔහු හා සාමයෙන් වෙසෙන්නට උන්වහන්සේ සලසන සේක.

ධර්මිෂ්ඨකම සමඟ ස්වල්පයක් ඇති ව සිටීම,
අයුක්තියෙන් බොහොමයක් අත්කර ගන්නවාට වඩා හොඳ ය.

මිනිසාගේ ගමන් මග සැලසුම් කරන්නේ ඔහුගේ හදවත ය;
එහෙත් ඔහුගේ පියවර තීරණ කරන්නේ ස්වාමින්වහන්සේ ය.හිතෝපදේශ 16:6-9 - පාප වන්දි නිවාරණය සලසනු ලබන්නේ නොමියෙන ප්‍රේමයත්, විශ්වසනීයත්වයත් තුළිනි;
මිනිසා නපුරෙන් දුරුව සිටින්නේ, ස්වාමින්වහන්සේට භය පක්ෂපාතීත්වය තුළිනි.

මිනිසකුගේ ක්‍රියා මාර්ග ස්වාමින්වහන්සේට ප්‍රසන්න වූ කල,
ඔහුගේ සතුරන් පවා ඔහු හා සාමයෙන් වෙසෙන්නට උන්වහන්සේ සලසන සේක.

ධර්මිෂ්ඨකම සමඟ ස්වල්පයක් ඇති ව සිටීම,
අයුක්තියෙන් බොහොමයක් අත්කර ගන්නවාට වඩා හොඳ ය.

මිනිසාගේ ගමන් මග සැලසුම් කරන්නේ ඔහුගේ හදවත ය;
එහෙත් ඔහුගේ පියවර තීරණ කරන්නේ ස්වාමින්වහන්සේ ය.