හිතෝපදේශ 14:20-21
හිතෝපදේශ 14:20-21 SCV
තම අසල්වැසියන් අතින් පවා දුප්පතා ඈත් කෙරේ; එහෙත් ධනවතාට බොහෝ මිතුරන් ඇත. තම අසල්වැසියා හෙළා දකින්නා පව් කරයි; එහෙත් නැති බැරි අයට උපකාර කරන්නා භාග්‍යවන්තයෙකි.