හැම බුද්ධිමත් මිනිසා ම අවබෝධයෙන් ක්‍රියා කරයි; එහෙත් අඥානයා තම මෝඩකම ප්‍රදර්ශන කරයි. දුෂ්ට පණිවුඩකරුවා කරදරේ වැටෙයි; එහෙත් විශ්වාසී නියෝජිතයා සුවය ගෙනෙයි. උපදෙස නො සලකන්නා දුගී බවට හා ලජ්ජාවට පත් වෙයි; එහෙත් නිවැරදි කිරීම පිළිගන්නා ගෞරවය ලබයි. ආශා වූ දෑ ඉෂ්ටවීම කෙනකුට මිහිරකි; එහෙත් නපුරෙන් ඉවත හැරීම අඥානයින්ට පිළිකුලකි. ප්‍රඥාවතුන් ඇසුරු කරන්නා ද ප්‍රඥාවත් වෙයි; එහෙත් අඥානයින්ගේ මිත්‍රයා උපද්‍රවයට හසුවෙයි. අභාග්‍යය, පව්කරුවා ලුහුබඳී; එහෙත් දමිටුන්ගේ ප්‍රතිලාභය ඉසුර ය.
හිතෝපදේශ 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හිතෝපදේශ 13:16-21
3 Days
The Bible has a lot to say about inheritance. Leaving an inheritance isn’t just about how much you provide when you’re gone. God’s Word shows us the true impact an inheritance can have on your family. This 3-day plan will help readers gain a biblical understanding and perspective on leaving an inheritance, apply it to their lives, and prepare them to share this learning with others.
5 Days
He was hated by mobs. Denied by crowds. Betrayed by friends. And yet, Jesus demonstrated wisdom in the face of evil. This 5-day devotional by Mark Driscoll shows you how to demonstrate spiritual wisdom in your relationships.
How do we live righteous lives? From King David to the Apostle Paul we find vibrant examples of God's work in individuals spread over time. In this Abide plan we pray and meditate on the biblical keys to Righteous Living.
Through a lens of faith and Biblical truth, this five-day reading plan unpacks the importance of leading a disciplined life while challenging, encouraging, and inspiring sports fans to follow Jesus and become more like Him.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ