හිතෝපදේශ 11:1-3

හිතෝපදේශ 11:1-3 SCV

වංචනික තරාදි, ස්වාමින්වහන්සේට පිළිකුලකි; එහෙත් නිවැරදි කිරුම්-මිනුම් උන්වහන්සේට ප්‍රසන්න ය. උඩඟුව පැමිණි කල, නින්දාව ඒ සමඟ පැමිණේ; එහෙත් නිහතමානීත්වය සමඟ ප්‍රඥාව පැමිණේ. ඍජු ගති ඇත්තවුන්ගේ අවංකත්වය, ඔවුනට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන් ඔවුන්ගේ වංචනිකත්වයෙන් වැනසේ.

හිතෝපදේශ 11:1-3 බයිබල් පද/ය සහිත රූප

හිතෝපදේශ 11:1-3 - වංචනික තරාදි, ස්වාමින්වහන්සේට පිළිකුලකි;
එහෙත් නිවැරදි කිරුම්-මිනුම් උන්වහන්සේට ප්‍රසන්න ය.

උඩඟුව පැමිණි කල, නින්දාව ඒ සමඟ පැමිණේ;
එහෙත් නිහතමානීත්වය සමඟ ප්‍රඥාව පැමිණේ.

ඍජු ගති ඇත්තවුන්ගේ අවංකත්වය, ඔවුනට මග පෙන්වයි;
එහෙත් ද්‍රෝහීන් ඔවුන්ගේ වංචනිකත්වයෙන් වැනසේ.හිතෝපදේශ 11:1-3 - වංචනික තරාදි, ස්වාමින්වහන්සේට පිළිකුලකි;
එහෙත් නිවැරදි කිරුම්-මිනුම් උන්වහන්සේට ප්‍රසන්න ය.

උඩඟුව පැමිණි කල, නින්දාව ඒ සමඟ පැමිණේ;
එහෙත් නිහතමානීත්වය සමඟ ප්‍රඥාව පැමිණේ.

ඍජු ගති ඇත්තවුන්ගේ අවංකත්වය, ඔවුනට මග පෙන්වයි;
එහෙත් ද්‍රෝහීන් ඔවුන්ගේ වංචනිකත්වයෙන් වැනසේ.