අප අතරින් පරිණතවූවන් එබඳු ආකල්පයක් දැරිය යුතු ය. යම් හේතුවක් මත ඔබ අන් මතයක් දරන්නේ නම්, දෙවියන්වහන්සේ එයත් ඔබට වටහා දෙනු ඇත. කෙසේ වෙතත් දැනට ම අප යම් තත්වයකට පැමිණ සිටිමු ද, ඒ අනුව හැසිරෙමු. සහෝදරයිනි, එක් ව මා අනුගමන කරන්නන් වෙමින්, අප ඔබට පෙන්වා දුන් ජීවන රටාව අනුව යන්නන් ආදර්ශයට ගන්න. මන්ද නිතර ඔබට කියා ඇති සේ, දැන් යළි කඳුළින් ද යුතු ව මා ඔබට කියන්නේ, බොහෝ දෙනකු ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ සතුරන් ව ජීවත් වන බවයි. ඔවුන්ගේ අවසානය විනාශයයි; ඔවුන්ගේ දෙවියන් ඔවුන්ගේ බඩ ය; ඔවුන් පාරට්ටු කර ගන්නේ තමන් ලජ්ජා විය යුතු දෑ ගැන ය. ඔවුන්ගේ මනස රැඳී ඇත්තේ ලෞකික දෑ පිට ය. එහෙත් අපගේ පුරවැසි භාවය ස්වර්ගයෙහි ය. එහි සිට ගැලවුම්කරුවෙක්, එනම් යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ එන තුරු, අපි මග බලා සිටින්නෙමු. උන්වහන්සේ සියලු දේ තම අණසක යටතට ගැනීමට ඇති බලයෙන් මිනිස් අපගේ පහත් සිරුරු උන්වහන්සේගේ මහිමවත් ශරීරයේ සමානත්වයට වෙනස් කරනු ඇත.
පිලිප්පි 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: පිලිප්පි 3:15-21
3 Days
There are three tenets in football that drive the game: We should focus on the basics, keep our eye on the ball, and never forget it is more than just a sport. In Philippians 3, the Apostle Paul wants us to get into Jesus’ frame of mind so that we can play the field just as He did. What was in Jesus’ mind? Can we get the same results?
4 Days
How many of us have said this year will be different? My prayer is that it really will be. God designed us with a specific purpose. And the life He's given us is meant to be lived pursuing that purpose. Not looking back or standing stagnant, but relentlessly going after Him with passion and expectation. My prayer is that this devotional aids you in that pursuit. Ok, Ready, Set GO!
As much as we hate to admit it, we love to be busy. But is our busyness drawing us closer to what matters most? Or is it just a distraction from God’s calling for our lives? In this 4-day Bible Plan, we’ll explore questions to ask yourself about busyness, so you can reclaim what matters most in your life.
In the second installment of a three-part series, Dr. Ramesh Richard, president of RREACH (a Global Proclamation Ministry) and professor at Dallas Theological Seminary, offers additional thoughts on how adversity and disruption provide not only an "Identity Check" (Part 1), but also a "Maturity Check" for the Believer. Ultimately, there is freedom in living our lives under the shadow and the empowerment of our Trinitarian Christian Faith.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ