පිලිප්පි 1:25
පිලිප්පි 1:25 SCV
ඒ වග මට සහතික බැවින් මේ ජීවිතයේ ම රැඳෙමින්, ඔබගේ ඇදහිල්ලේ වර්ධනයත්, ප්‍රීතියත් උදෙසා මා ඔබ හැම අතර දිගට ම කටයුතු කරන වග මම දනිමි.